(ඩයනා උදයංගනී)

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට  දී පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රමුඛ  රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ ගරු කන්‍යා සොහොයුරියන්ගේ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)