
(යොහාන් භාසුර)
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්‍රි’ දේශීය පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ විවෘත කළේය.
“සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන විදේශ වෙළෙඳපොළට ගෙනයා හැකි ධෛර්ය සහිත නිෂ්පාදනවලින් මේ රට පිරෙන විට රටට විදේශීය විනිමය ගැන මැසිවිළි නැගීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත ‘රාගා’ නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට මහත් පිටුවහලක් වනුඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත විමල්ට නැත..
කටෙන් බතල තමයි.
ඔබවැනි ශ්‍රේෂ්ඨ නායකයින් තව බිහිවේවා. ඔබතුමාට පින් අපේ දේශීය දේවල් ගොඩනැගීම වෙනුවෙන්..