
(රංජන් කස්තුරි)
ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශය නැතිනම් රටත් නෑ. රාජ්‍ය පිං පඩි සේවයට පුලුවන් මොකද්ද? රටේ බදු මුදල් ගැනීම පමණද?
වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බල කරනන් ජනතාව පෙළ ගැසිය යුතුමයි. පින්පඩි කාරයෝ පන්නා දාමු.
ට්‍රේන් ටිකට් බුක් කරන්න පහසුකම තිබුණට අපිට ඕන සීට් ( එක ළඟ ) බුක් කර ගන්න පහසුකමක් නැහැ. හැම එකක්ම බාගෙට. මෙයාල මෙහෙම එකක් කරපු දෙයක් ලොකු දෙයක්.
ඇයි මේකට පිට සමාගමකට මුදල් වියදම් කලේ? අපේ මොරටුවේ ඉන්න සිසුන්ට කියලා මේක කර ගන්න තිබුනනේ? ඒ ළමයිගේ දැනුම පාවිච්චි කරන්න බයද? ඒම නැත්නම් මේකෙනුත් කොමිස් එකක් ගහා ගත්තද ? මේකට ගෙවපු මුදල් ඇතුලේ වාහන හිමි අහිමි කාගෙත් බදු මුදල් තියෙනවා.