(ගයාන් සූරිය ආරච්චි)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ගම්මානයක සිරවී සිටින පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් හමුදා මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මක කර ඇතිි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.
කොත්මලේ ප්‍රදේශයේ නාය යෑමකට ලක් වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගම්මානයක ජනතාව කිසිදු ස්ථානයකට ගමන් කිරීමට නොහැකිව සිටින බවට ලද තොරතුරක් මත ගුවන් හමුදාව මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොත්මලේ ගමක සිරවු 300 ක් බේරගන්න ගුවන් හමුදා සහය