පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගෙන තිබේ.
ඒ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
(28535)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගෙන තිබේ.
ඒ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් අපක්ෂපාතීව, සාධාරණව කටයුතු කරන කතානායක කෙනෙකුට තමයි එක්තරා කල්ලියක් පසුගිය කාලේ මඩ ගැහුවේ.
ජනාධිපතතුමා තමයි එක්සත් ජනතා නිදහස් සන්දානයේ නායකයා. ඒවගේම එතුමා තමයි කැබිනට් එකේ ප්‍රධානියා වගේම ඇමති දූර තුනකුත් තියගෙන ඉන්නේ. ඉතින් ඒ පක්ෂේම කෙනෙක් කොහොමද විපක්ෂ නායක වෙන්නේ කියලා ගැටලුවක් තියෙනවනේ.
අයියෝ මෙහෙමත් රටක් ඒකටත් කුලල් කනවා .........
හැබැයි සම්පන්දන් නේද නීත්‍යනුකුල විපක්ෂ නායකයා? සමහරවිට, මේ තනතුර මහින්ද මහතාට දුන්නේ පසුගියදා අගමැති තනතුර නැතිවීමෙන් ඔහුට සිදුවූ අවමානය වසා ගැනීමට විය හැකියි.
ආණ්ඩුව හදන්න සම්බන්ධ වුණු අය කොහොමද විපක්ෂය වෙන්නේ?
එහෙනම් සිරිසේනත් දැන් බොහොම සාධාරණයි නේද? මහින්ද ඔය කිසිදේකට සම්බන්ධ නැහැනේ. එයාට රාජ්‍ය නායකයා අගමැතිකම දුන්නා එයා බාර ගත්තා. එය ඒ සඳහා මහින්ද කුමන්ත්‍රණය කළේ නැහැ නේද?
මෙයාලට තමන්ගේ වාසියට තීන්දු නොදී පසුගිය දවස්වල පාර්ලිමේන්තුව විනාශ කරේත් මේ පොහොට්ටු කාරයින් තමයි. පොහොට්ටුව කියන එකේ තේරුම හොඳට වැදිලා නෑ කියන එකනේ.. බාල ගතිය තමයි හැම වෙලාවේම පෙන්නන්නේ..
මේවට තමයි, හිටපු හැටියට... මලා මදැයි, කියන්නේ...!
ජනපති කමේ ඉඳලා ලජ්ජා නැතිද පහල තිබෙන අනුන්ගේ තනතුරු බලෙන් පැහැරගන්නේ? කතානායක පාර්ලිමේන්තුවේ බහුතරය බලලාද ඔය තීන්දුව අරගත්තේ ?
බයි දේශපාලනයට, මහත්මා දේශපාලනය දිරවන්නේ නැහැ.
මහදවල් මහබැංකුව හොරාකාපු... පුතාලද මහත්මා දේශපාලනය කරන්නේ බොල...?