
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා අධ්‍යාපනය ලැබූ පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිටින බවත් ඒ අය උණුසුම් අයුරින් පිළිගන්නා බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කථානායකවරයා මෙසේද කීය
මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ දූ දරුවොත් මැදිරිගිරිය ජාතික පාසලේ දූ දරුවෝත් මවුපියොත් අද මේ පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා. මම ඔවුන් ඉතා ආදරයෙන් පිළිගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd