(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය .
ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය .
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම් මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර මහතා ජනාධිපති වරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය බාර දෙන බවද ප්‍රකාශ කළේය .
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද ඔහු පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ලැබෙව පෙට්‍රල් බලපත්‍ර වැනි විහේෂ වරප්‍රසාද නිසා මොන විදියට සැලකුවත් බට එකේ එල්ලිලා ඉනන බව දනන නිසා ඔවුන් කැමති දේ කරනවා
කුරුඳු සිගරට් එකට විමලෙගේ කට පිච්චුනාවත්ද?
මෛත්‍රී ඇතුළු සෙට් එක ගැන, කට්ටකම් ගැන, ඒ කට්ටිය හොඳ හැටි දන්නවනේ... ඒ නිසා විශ්වාස කරන්න අමාරු ඇති..
ඔබලාට ඕක ඇතුළේ ඉඳුල් කන්න දුන්නත් රසයි කියලා කනවා. ඔයාලා දන්නවා මොනවා කළත්.. ඔබලා පොහොට්ටුවෙන් යන්නේ නැහැ කියලා. කොහේ කියලා යන්නද? ගියොත් අනාථ නාථ නේ...
ඕකුන් ඔක්කොම ටික හැඳිගෑවුණත් රටට හානියක් නෑ. ඔවුන් තමා මේ රට විනාශ කරන එකට මූලික වු අය.
නිකම් කියව කියවා ඉන්නේ නැතුව බැහැපල්ලකෝ එළියට... කාලකන්නි රාජපක්ෂලාට විරුද්ධව....
මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා.. මෙයාලා මගුලක් කියවනවා..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරගත්තා.. අද එජාපයෙන් ආව තක්කඩියන් ටික තමයි ලොක්කෝ වෙලා තියෙන්නේ...
ඔය කතා සිරිසේන මහත්තයාට ඇහෙන්න එහෙම කියන්න එපා. කේන්ති යයි. එයාට ලොකු අම්මාගේ සැලකිලි විතරක් නොවේ.. ලොකු හැන්දෙන්ම ලබාගෙනත් තියනවනේ....!!!
කොහේ කියලා යන්නද? ඔතන වළං හෝද හෝද ඉන්න..