
(සුජිත් හේවාජුලිගේ)
ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග සහ පාලම් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස, පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේ නැරඹීමට පැමිණි පිරිස් පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී ඉවත් කරනු ලැබ ඇත.
ජනතාව මෙසේ නැරඹීමට පැමිණීමෙන් යම් අනතුරක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd