(යොහාන් භාසුර)
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවල කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු කිරීම තවදුරටත් තහනම් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
හලාවත ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් 39 හැවිරිදි ධීවරයෙක් මරණයට පත් වූ බව ද ඒ මහතා කීය.
ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකන් දෙදෙනෙක් අතුරුදහන්ව ඇති බව කී ඒ මහතා කාලගුණය යහපත් වන තෙක් ධීවර රැකියාවේ නිතර නොවන ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු තහනම්