(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"කඩෙි" බිස්නස් පාඩු කළාට රොනී ද මැල් මුදලාලිලගේ සිට කඩෙි වැඩ කළ මුදලාලිලා, මැනේජර්ලා, කැෂියර්ලා වග කිව යුතු බව බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒකට රටෙි මිනිස්සු පළි නැතැයි ද චාමර සම්පත් මහතා කීය.
"අපි අඩුම වශයෙන් කඩේ නාට්ටාමි වැඩක් වත් අපි කරලා නැහැ. පොඩි කාලෙකට හරි වැඩ කළා. අපි ප්‍රාදේශීය සභාවේ වැඩ කළා. ලංකාවෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් විතරයි කසල බදු අය කරන්නේ.ඕනෑ නම් හොයලා බලන්න. ඒක කළේ මමයි. ඒ හින්දා අපි දුවපු කඩවල් එකක්වත් බංකොලොත් වෙලා නැහැ"යනුවෙන්ද අයවැය විවාදයට එක්වෙමින් චාමර සම්පත් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කඩෙි’’ බිස්නස් පාඩු කළාට මුදලාලිලා, මැනේජර්ලා, කැෂියර්ලා වග කිව යුතුයි
Sunil Friday, 02 September 2022 09:14 AM
මෙයා දන්න ආර්ථික විද්‍යාවක් තියෙනවද? නොදන්න දේවල් ගැන කට අරින්නේ නැතිව ඉන්න එක හොඳයි.