
(ගයාන් සූරියආරච්චි)
කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි තිදෙනකු මුදල් අයකැමිගේ බෙල්ලට කඩුවක් තබා ලාච්චුවේ තිබූ රුපියල් 60000 ක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් කොල්ලකා පලාගොස් ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් තිදෙනා එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණි මුවාවෙන් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ! 'නංගිව පෙන්නලා අක්කාව දුන්නු' පලිය තමයි ඕකුන් ඔය ගත්තේ...