IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

 



අදහස් (13)

කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

Marikkar Friday, 12 July 2024 06:44 AM

මේක හරිම බරපතලයි, පේනවනේ මේ රටේ අධිකරණ සේවයට ආණ්ඩුවේ ලොකු දේශපාලකයෝ බලපෑම් කරලා.

:       124       28

Lalla Friday, 12 July 2024 11:53 AM

වරද කවුරු කලත් සමාන සැළකිල්ල දිය යුතුයි. හොරකමට යුක්තිය පසිඳලන්නා සැකනම් බරපතල කම දරුණුයි නේද??

:       2       96

Prabha Friday, 12 July 2024 09:51 PM

මරික්කාර් කියමුකෝ බලන්න හේතුව...

:       0       4

Chinthaka Saturday, 13 July 2024 05:22 AM

මරික්කාර් අරවින්ද දසුන් තිදෙනාම දේශපාලන කණ්නාඩිය දාගෙන පුවත කියවා අදහස් ඉදිරිපත් කලා මිස සේවය තහනම් කලේ කුමටද බලා නැහැ .ලල්ලා ඉගියක් දුන්නා වුනත් පාට කණ්නාඩියෙන් වැසී සිටින නිසා තේරුම් ගන්න බැහැ. ඉතින් එහෙම මිනිස්සු එක්ක රටක් හදන්නෙ කොහොමද

:       0       2

PGPTHILAK Friday, 12 July 2024 07:21 AM

ඇයි අලි හොරාට ඔච්චර බය? පොහොට්හැටු ගොට්ටක් නිසාද? කොටුවේ මහේස්ත්‍රාත් ද? කොටුවේ නඩු තීන්දු දෙන්න දන්නේ ඌ විතරද?

:       78       29

Shashika51 Friday, 12 July 2024 08:05 AM

කබ්‍රාල්ට රට යන්න අවසර දුන්නෙ නෑ. දමිතාට ඇපදුන්නා. අන්තිමේදී හොරෙන් ජලය විදුලිය ගත්ත නිසා සේවය නැවැත්තුවා

:       62       32

Perera Friday, 12 July 2024 08:46 AM

අර අලි තිළිණට වුණා වගේ මේකත් යට ගැහිලා යාවි

:       48       31

අරවින්ද මොනරවිල Friday, 12 July 2024 10:26 AM

ආණ්ඩුවේ වෛරයට පාත්‍ර වු විනිසුරුවන් දඩයම් කිරීමේ උත්සාහය සාර්ථක වෙමින් පවතින බවයි පෙනෙන්නේ. දුෂ්ට දුර්ජන රාජපක්ෂ දාසයාගේ පාලනය අවසන් කිරීමෙන් හැර මේවාට විසඳුම් නැහැ.

:       83       34

Nimesh Friday, 12 July 2024 10:33 AM

අලිපැටියෙක් කැලෙන් හොරකන් කරන එනවාට වඩා ලොකු වරදක් කරලද ?

:       64       29

Chinthaka Friday, 12 July 2024 11:07 AM

හිරකාරයොත් මනුෂ්‍යයෝ කියලා කොහේද තැනක පුවරුවක් දැක්කා එහෙම නම් රටේ ඔක්කොමලා මිනිස්සු නොවැ

:       2       53

dasun Friday, 12 July 2024 02:29 PM

හේතුව පැහැදිලියි... ඇමැතිගේ පුතාගේ ඉල්ලීම ගල්කිස්ස උසාවියේදී නිෂ්ප්‍රභා කිරීම තමයි හේතුව...

:       58       16

Bamunuarachchi Saturday, 13 July 2024 02:58 AM

මේවගේ පුද්ගලයෙකුගෙන් ලැබෙන විනිශ්චයන් ගැන විස්වාස තැබීමට නොහැක. එබැවින් විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම තමයි කලයුතුව ඇත්තේ.

:       0       1

අරුණ Monday, 15 July 2024 10:59 PM

දූශිතයෙකු, චූදිතයෙකු, සොරෙකු විසින් මෙතෙක් ලබාදී ඇති නඩු තීන්දු ගැන කුමක් කල හැකිද? අගතියට පත් පාර්ශවයන් ව්සින්දි ඇපෑලයන් ඉදිරිපත් කිරීමකට අදාල නැති අධිකරණය මුලිකවම වගකීමට බැඳෙන අවස්ථාවක් නැතහොත් සිදුවීමක් නේද මේක?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 615 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 158 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 76 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 609 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 536 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 187 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site