(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
එම සැකකරු සමඟඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ගෑම් 105 ක් හොරෙයින් මත්කුඩු ගෑම් 125 ක් හා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත
පුද්ගලයෙක් යතුරුපැදියෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් යමින් සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු ලැබුණු හැටි කියන්න එපා ආයි තොරතුරු ලැබෙන්න නෑ.