IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටියක ‘අයිස් ‘ සමඟ දෙන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල්  කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදල් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කොටහේන  සුපිරි වෙළද සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 85 ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවා වෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකුට මෙම මත්ද්‍රව්‍ය  තොගය අයත් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෑන්ඩ්පාස් මිහිජය  සෙවන මහල් නිවාස සහජින්තුපිටිය  පදිංචිකරුවන්ය.

 



අදහස් (1)

කෝටියක ‘අයිස් ‘ සමඟ දෙන්නෙක් මාට්ටු

Rata Perata Tuesday, 09 July 2024 02:18 PM

මට හිතෙන්නේ ලංකාව පාලනය කරන්නේ විදේශිකයන් වගේ බැසිල් ලා ඩයන ලා වගේ විදේශිකයෝ තමයි නිතියට අනුවත් නීතියට පිටිනුත් රට පාලනය කරන්නේ

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site