
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4දෙනෙකු අද(2) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 72, රන් භාණ්ඩවලින් කොටසක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්පිට මුදලට ගණුදෙණු කිරීමේ සීමාව රුපියල් 10000 කරලාඊට වැඩි බැංකු ගණුදෙණු කාඩ්පත් මගින් ගෙවීමටDනීති ගෙනෙන්න. විසඳුම් රැසක් සහන රැසක් රජයට ලැබෙනවා.
ගොඩක් දියුණු රටවල් දැන් සල්ලි කොළ පාවිච්චි කරන්නේ නෑ. ඔක්කොම ඔන්ලයින්...