(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර තත්වය හේතුවෙන් කොටුගොඩ විදුලි බල පද්ධතියේ ග්‍රිඩ් උපපොළ (Grid Substation) සම්පූර්ණයෙන් වසා දමා ඇත.
මුළු උපපොළම ජලයෙන් යටවීමෙන් ජලය පාලක පැනල මට්ටම දක්වාම ළඟා වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි
ආරක්ෂිත මෙහෙයුම් සීමාවන් ඉක්මවා යන තත්ත්වයන් හමුවේ, කොටුගොඩ ග්‍රිඩ් උපපොළ ආරක්ෂිතව විසන්ධි කර ඇත.
උපපොළ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි වන්නේ ජල මට්ටම සම්පූර්ණයෙන් පහත බැසීමෙන් පසුව බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටුගොඩ විදුලි ග්‍රිඩ් උපපොළ වසයි