
( ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් කෝටි හතක් වටිනා රන් කිලෝ හතරයි ග්රැම් 800 ක් ගුවන්තොටෙන් පිට කිරීමට උත්සහා කළ ගුවන්තොටුපොළ පිරිසිදු කරන්නකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
සැකකාර ගුවන්තොටුපොළ පිරිසිදු කරන්නාගේ තම උදර ප්‍රදේශයේ සගවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ අවස්ථාවේ ඔහු ගැන සැකසිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමේදී මෙම රන්තොගයට සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd