
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එල්ටීටීඊ සංවිධානය වළදැමූ රන් ආභරණ ගොඩගැනීම සඳහා කටයුතු කරමින් සිටි පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් සමග ස්කෑන් යන්ත්‍රය සහ තවත් උප කරන රැසක් සිය බාරයට ගෙන ඇත.
වෙරුගල් පාලම අසන්නේ පුරාවිද්‍යා වටිනාකමින් යුතු ඩයලොග් ගල ප්‍රදේශයේදී සකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමට එන නිලධාරින් දුටු සැකකරුවන් පලා යාමට උත්තසා දරා ඇතතත් ඔවුන් පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
173
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි වැළලූ රන් ගන්න ගිය අටක් මාට්ටු