
ඈත ගැඹුරු දියඹේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ තිබී මත්කුඩු කිලෝ 300 ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව කියයි.
එහි දළ වීදි වටිනාකම රුපියල් බිලයන 6කට අධික බව නාවික හමුදාව කියයි. පැකට් 298 එම මත්කුඩු අසුරා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd