(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් කෝටි 180 ක වියදමින් ඉදිකළ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය අතරමග නවතා දමා ඇතැයිද එය විශාල අපරාධයක් බවද සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
මෙම මධ්‍යස්ථානය කොළඹ හෝ ඒ අවට ප්‍රදේශයක ඉදි කළේ නම් මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අතරමං කර දමා ඇතැයි සඳහන් කළේය.
අත්තනායක මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 180ක සාර්ක් ගොඩනැගිල්ල අතහැර දාලා
දාස Monday, 28 November 2022 02:33 PM
මාසෙකට සෞඛ්‍ය ඇමැතිකම අරගෙන මහින්දට තුරුළුවෙලා හිටපු කාලේවත් තොත්ත බබාට ඒක පෙනුනේ නැද්ද? වෙන රටක තමුන් වගේ පාවා දීපු කෙනෙකුට හම්බ වෙන්නේ කුණු ගොඩක ලගින්නයි. අවාසනාවකට අපේ රටේ තාමත් ඔහේලා සැප ගන්නවා...