
(සුමිත් පොතුපිටිය )
දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු මරදාන සිට බෙලිඅත්ත ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
අනතුරෙන් මියගොස් ඇත්තේ වස්කඩුව, තාලරුක්කාරාම පන්සල පිටුපස ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්. ජනරංජන නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇති තැනැත්තා වස්කඩුව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටියදී ගැටී ඇති එම ස්ථානයේම මියගොස් ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd