
(දයාරත්න ඇඹෝගම සහ ගයාන් සූරියආරච්චි)
වෑන්රථ රියදුරකු ගෙන් රුපියල් 500 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල් වරයකුගේ සේවය අත්හිටු වූ බව අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
කැකිරාව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd