
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අවශ්‍ය අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීමට සහය ලබාදෙන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෝක බැංකුවෙන් අද (30) ඉල්ලීමක් කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් එම රාජ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd