(යොහාන් භාසුර)
ඕමාන රජයේ ණය ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් සහිත නෞකාවේ ගෑස් ගොඩබෑම අද (27) පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග තිබීම නිසා ඉදිරි දිනවලදී අඛණ්ඩව ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සපයන බව කී එම නිලධාරියා දිනකට සිලින්ඩර ලක්‍ෂයක් සැපයීම ඉලක්කය බව ද සඳහන් කළේය.
ඉරිදා දිනයේ සාමාන්‍යයෙන් කෙරවලපිටිය ගෑස් පර්යන්තයේ නිෂ්පාදන කටයුතු සිදුනොවූව ද අද ඉරිදා දිනයක් වුවද පස්වරුව වන විට ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් අඛණ්ඩව සැපයුම ලබාදෙමින් ඇතිවී තිබෙන තවබදය හැකි ඉක්මණින් අවසන් කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර ඇති බවත් එම නිලධාරියා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඕමාන ණය ආධාර යටතේ ගෑස් ටොන් 3500 ක් එයි
fairoos Monday, 28 March 2022 01:15 PM
මේ කාලකණ්ණි ජාතිවාදී ආණ්ඩුව නිසා තමයි ලංකාවට මෙහෙම වුණේ...!