
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතර සිටි පුද්ගලයෙකුගේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් ගැබක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
පෙරේදා (19) දින මෙම සැකකරුවන් සමග සැකකරුවන් සමඟ ටි 56 ගිනි අවි 2 ක් , ටි56 ජිව උණ්ඩ 118 ක් ,.මැගසින් 3ක් ,වෑන් රථයක් සහ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් මෙන්ම ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන තිබිණි.
එම සැකකරුවන් අතර සිටි 24 හැවිරිදි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී අස්ගිරිය නිවසේ සඟවා තිබු මෙම ගිනි අවිය සහ හිස් පතරොම් ගැබ පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් සිව් දෙනෙකුද සිටින බව පොලිසිය කියයි
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
Lalla Monday, 21 April 2025 01:06 PM
වපුරපු බීජවල අස්වැන්න කියලා තේරෙනවා නොවේද?