
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔබ දෙසිය විසි හතරේ කතානායකද එකසිය පනස් නවයේ කතානායකදැයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ප්‍රශ්න ඇසීමේදී ශීලාචාර වන්නැයි සභානායකවරයා ඉල්ලා සිටි බවත් ඊට කලින් සභානායකවරයාගේ කට්ටිය ශීලාචාර විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
වැදගත් ප්‍රශ්නයක් මේ සභාවේ කතා කරන්න ඉඩ දෙන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ලැජ්ජාවක්, චාරයක් නැති විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කවදත් ඔහොම තමයි...
කතානායකගේ පඩියත් පැලවත්තට ගිහින් එතනින්නේ කීයක් හරි ලැබෙන්නේ. ඉතින් එයා අනිවාර්යයෙන්ම 159 දෙනාගේ කතානායක තමයි. ටිකක් තේරුම් ගන්නකෝ....!
මාලිමාවන් කියන්නෙ අන්තවාදීන්ව තම පක්ෂය බදාගෙන ඉන්න මිනිස් කොට්ඨාශයක්. ඔවුන් ඒක පාර්ශවීයයි. පටුයි. අන්ධයි. අශීලාචාරයි.
සජබ කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ හිතාගෙන ඉන්නේ ඔවුන් වගෙයි කියලා මාලිමාවේ මන්ත්‍රීවරුනුත්...!
මොවුන් හෙණ පොරවල් වගේ කතාව..
ඔහොම අහන්න තිබුණේ කළින් හිටපු පොලී මුදලාලි කතානායකකම් කරනකොට...