IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එෆ් ආර් සේනානායක ගුණ සැමරේ

මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එෆ්.ආර්.සේනානායක මහතාගේ 93 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි සේනානායක පිළිරුව අභියසදී අද (01) පැවැත්විණ. 

එෆ්.ආර්.සේනානායක ගුණ සමරු කමිටුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර එෆ්.ආර්.සේනානායක මහතාගේ මුනුබුරකු වන රනිල් සේනානායක මහතා විසින් සේනානායක පිළිරුවට මල් දමක් පැළදවීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ ඥාතීන් ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානායක්කාර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (3)

එෆ් ආර් සේනානායක ගුණ සැමරේ

විනිතා උඩුගම්පොල Wednesday, 02 January 2019 04:44 AM

එෆ් ආර් සේනානායක කියන්නේ බැරිස්ටර් කෙනෙක්. එංගලන්තෙත් බැරිස්ටර් වැඩ කළා. කොහොම මොලයක්ද?

:       0       6

ගගන Wednesday, 02 January 2019 06:47 AM

අන්තිම පින්තූරේ පෙනෙන විදිහට වැඳගෙන ඉන්න මහත්තයා ද නැත්තං දකුණු පැත්තේ ඉන්න මහත්තයද ගල් පිළිමේ කියලා මන් කල්පනා කලේ...?

:       0       23

abaran Wednesday, 02 January 2019 11:33 PM

ඒ කාලේ සුද්දොත් එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වපු හැමෝම යහතින් ඉගෙන ගත්තා. දැන් ඉංගිරිසියේ සුලබ බව නිසා අති දක්ෂයෝ රට පුරාවට සහ ලෝකය පුරාවට විහිදිලා ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site