(සුජිත් හේවාජුලිගේ)
වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
කොළඹ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පසුගිය සතියෙ දෙතුන් ගුණයකටත් එහා මිලකින් වැඩිවී තිබේ.
එළවළු වගා කරන වගා බිම් පැවති වර්ෂාවත් සමඟ විනාශයට පත් වීම මත එළවළු හිඟතාවයක් ඇතිවීම හා ප්‍රවාහන මාර්ග අවහිර වීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව වෙළෙන්දෝ පවසති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd