
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එළවළු නුවරඑළියේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොට බිම ඇනෙනකම් ඉඳලා ගත් හොඳ තීරණයක්...
ආ.. නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ... කමක් නැහැ. හැබැයි ශීතකරණ සහිත දුම්රිය මැදිරි තියෙනවා නේද? අමතක වුණ එ්වා පාවිච්චියට ගත්තොත් කොමිස් නැහැනේ...
මෙයා අවංක ජනතාවගේ සුබසිද්ධිය සඳහාම ජීවිතය කැපකරන කෙනෙක්...
ප්‍රවාහනය කරන්න ඉස්සරවෙලා වාවගන්න ඕනේ නේද.? ඉස්සරවෙලා පොහොර ලබාදෙන්න.
මෙයාට මේකෙන් කොච්චර විතර කුට්ටියක් යනවා ඇති කියලද හිතන්නේ..?
මෙයා හැමදෙයක්ම කටින් තමයි කරන්නේ... කිසිම දෙයක් වෙලත් නෑ. වෙන්නෙත් නෑ...
කෝච්චියක් නෙවෙයි, හෙලිකොප්ටර් දුන්නත් වැඩක් නෑ.. ප්‍රවාහනය කරන්න එළවළු නැහැ