(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විශේෂ කාර්ය බළකා පුහුණ නිලධාරීන් රැඳී සිටින ගොඩනැඟිල්ලක මෙම ගින්න හටගෙන තිබේ. ගිනි නිවන රථ එම ස්ථානයට යවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd