




(හර්ෂණ තුෂාර සිල්වා)
දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ දී පැවැත්විණි.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ද බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පිළිරුවට මල් මාලයක් පැළඳවීය.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2025 ඔක්තෝබර් මස 08
1676
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1410
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ 120 වැනි ජන්ම දිනය සැමරේ
sandy123 Tuesday, 08 January 2019 03:11 PM
දයාසිරි ගිය උඩ...?
kamil Tuesday, 08 January 2019 07:23 PM
කෝ මහින්දලාගේ පවුල් සංස්ථාව...?
jagath Tuesday, 08 January 2019 07:24 PM
මේ ස්වර්ණමය අවස්ථාවට රාජපක්ෂලා කෝ?
sandy123 Wednesday, 09 January 2019 07:00 AM
අම්මෝ දයාසිරි ගිය උඩක්...