
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීමට සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදේශ ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ලබන 4 වැනිදා ආරම්භ වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලි යනකොට වගේ ක්‍රිකට් බලන්න එකතු වුණාම කොරෝනා බෝවෙන එකක් නැද්ද? අනිවාර්යයෙන්ම චූටි මුණුබුරාත් ඔතෙන්ට වඩාගෙන යයිනේ. ඒකයි ඇහුවේ.
එච්චරයි දැන් අපට අඩු. කන්න දෙයක් ගන්න විදියක් නැහැ. මිනිස්සු හාමතේ. මොවුන්ට නම් ක්‍රිකට්. නොදකින්...