(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරියකුට පගාවක්දී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව එයාබස් සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
නඩු පවරා වන්දියක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එම කටයුත්ත එංගලන්තයේ නීතිඥ සමාගමකට පවරා ඇති බවත් හෙතෙම පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය කාලේ ජපන් සමාගමකින් අල්ලස් ගත්තා කියලා විශාල ප්‍රවෘතියක් මවපු ගැන ඔබ දන්නේ නැද්ද.?
කිරි අප්පට මෙන්න සුද්දවන්ත්යෙක් කතා කොරනවා. ඝෝඨාභය මේ උන්දැව ඇමැතිකමින් පන්නා දැම්මේ ඇයි කියලා අපි දන්නවා කියලා මේ ගොයියා දන්නේ නැතුව ඇති.
ආයෙත් ගානකට තට්ටු කරන්න හදන්නෙ
ලොකු කතා කියනවා. අල්ලස් ගැන කතා කරනවා. මොන විහිළුවක්ද.
ඔබතුමාටත් ඔයවගේ ප්‍රස්නයක් ජපානෙන් ආවා නේද. ඒකෙන් ඔබතුමා කොහොමෙයි බේරුනේ.
වීදුරු ගෙයක් ඇතුලේ ඉඳගෙන ගල් ගහන එකෙක්...
මෙයා කියන දේවල් පිළිගන්න පුළුවන්ද?
ඔයාගෙ කොටස හම්ම්බ උනේ නැතිද ?
හරිම වැරදියි, මේ ලොක්කට නොදී ඒ ලොක්කට දීපු එක වැරදි වැඩක්!
මෙයාට ගන්න බැරි උනාට දුකයි වගේ.
මූට ගාන ලැබිලා නැහැ වගෙයි.
ඔබ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නැවත වරක් අල්ලස් ගැනීමට උත්සාහ නොකරන්න. පාර්ලිමේනතුවේ සිටින 225 හේ අල්ලස් මාස්ටර්ලාලාගෙන්බේ නම ලෝකයේ ඉතා ප්‍රසිද්ධයි
මම නොදැනුවත්ව කොහොමද මුන් එක එකාට අල්ලස් දෙන්නේ. උන්ද ලොක්කා මමද ලොක්කා දෙන්නම් උන්දැලට.. ඒ සෙල්ලම් බෑ මේ පිරිසිදු දේශපාලනක් කරන මාත් එක්ක. ඕකෙන් මටත්.මගෙ චරිතයටත් ලොකු අගෞරවයක් වෙනවා. මට මඩගහන්න ජපන් කාරයොත් ලෙඩක් දැම්මා. අමාරුවෙන් එකෙන් බේරුනේ.
ලංකාවේ කෙනා එපාම කියද්දී අරගොල්ල බලෙන්ම දීලා ද?