(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
කොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිධාරියකු අත්අඩංගුවට ගත් බැව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
මොහු එන්නත් කාඩිපත් ළග තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙකි පුද්ගලයා එන්නත් කාඩිපත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ජුලි මස 28 වැනිදින ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පැවති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනකට සහභාගිවි ඇති බව පොලිසිය පවසයි.
එම එන්නත්කරණ වැඩසටහනින් පසු මෙකි කාඩ්පත් භාරදිය යුතු වුවත් මොහු එම කාඩිපත් භාරනොදි ළග තබාගැනිම සම්බන්දව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා එන්නත් කලේ නැති නිසා වෙන්නැති. පව්…!
පව් උපාධිධාරී අහිංසක අයමයි කොටුවෙන්නේ... තෝරු මෝරු නිදැල්ලේ.
දැන් මේ කාලකන්නියාට නමක්, ලිපිනයක්, නැද්ද...? මේ වලත්තයාත් කල්ලතෝනියෙක්ද? රටේ අදාළ අංශවලින් මෙසේ විමසීමට කැමැත්තෙමු...රජයේ තනතුරුවලට කල්ලතෝනින් කෙසේ බදවාගන්නේද ?
ජනාධිපතිගේ ඉඳලා පාර අතුගාන එක්කෙනාට යනකම් ඔක්කොම හොරු... ඉතින් අපට වගතුවක් තියෙයිද?
අහිංසක මිනිසුන්ට එන්නත් ඉවරයි කියලා.පිට පාරෙන් විකුණන්න වෙන්න ඇති. ඉස්සෙල්ලත් කොළඹ කටිටිය ඔය පැත්තෙ ඇවිත් බෙහෙත් විදගෙන ගියෙත් ඔය වදිහට වෙන්න ඇති.
මීට ඉස්සෙල්ලාත් ඔය පලාතෙ අය කොළඹ කට්ටියට එන්නත් දුන්නේත් ඔහොම වෙන්න ුැති.
මෙතන වෙනත් යමක් සිදු වෙනවා. එක්තරා ආගමික කොටසක් මේ එන්නත ගහන්න කැමති නැහැ. ඔවුන් එන්නත ගැහුව කියලා පෙන්නන්න බොරුවට කාඩ් ලියනවා. මේකත් ඒකෙම කොටසක් ද සැකයි. පහුගිය කාලෙ සංඝමිත්තා විද්‍යාලයේ වුනේ ඒක.