
(අංජුල මහික වීරරත්න)
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම වේ.ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මොනවා කරත් තව අවුරුදු 10කින් වත් බලයක් ගන්න නං බෑ මේ ලංකාවේ නං.. ඉන්න හොරුන්ට ආයෙත් එන්න දෙන්න තරං මිනිසුන් දැං මෝඩ නෑ
තමන්නෙ දිස්ත්‍රික්කයේදී ජනතා මතයක් නැති කෙනෙක් කොහොමද ඕනම ඡන්දෙක මෙහෙයුම් කටයුතු කරන්නෙ කියල පැහැදිලි නැහැ ජයග්‍රහණය අවශ්‍යනම් ජනතා මතයක් තියෙන කෙනෙකුට දෙන්න ඔය තීරණය මාලිමාව ජයග්‍රහණය සදහා හේතුවෙන්න පුළුවන්
වියයුත්ත නොවී මොනතනතුරු පිහිටවූවත් ප්‍රතිඵලයක් නැතිබව මීළඟ චන්දෙන් පස්සෙත් තේරුම් ගන්න.
හොඳයි, ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එදිරිව හැමෝම එකතුකරගන්න ඕන
කෙලෙහිගුණ නොදත් මෝඩ පුතානෝ නොසිටියා නම් අද බලයේ ඉන්නේ එජාපය.
ඊළඟ චන්දෙන් පස්සේ දීගේත් අහෝසි ඔය තනතුරුත් අහෝසි… ඒවා අහොසි කරනේ ජනතාවයි. බියවෙන්න එපා…
ඉතිං ගුණයෝ ඔයාම එකතු කරන්නකෝ.
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එදිරිව හැමෝම එකතුකරගෙන, බත් කන හරක් ටිකත් එක්ක, එක මිටට පදිරි වෙලා යන්න
ඔය රැස්වීම් වලට අලි අවශ්‍ය නම් කියන්න
අප්පට සිරි කිව්වලු ? තනතුරේ හැටියට වැඩ සිද්ද උනොත් තමා පුදුමේ? වැඩි හරියක් ඉන්නේ හොරකම්.වන්චා,දූෂන වලට සම්බන්ද අයනේ?