
(හේමන්ත ද සිල්වා)
ජනතා ප්‍රසාදයක් නොමැතිව දේශපාලනය කර පලක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා අද පැවසීය.
අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත ලිඛිතවද දැනුම් දුන් බව ජනිත් වික්‍රමතිලක මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොට්ටයෙක්, ජන ප්‍රසාදය ලැබෙන්නේ වැඩ කරලා, විපක්ෂයේ හිටියත් මිනිස්සු අතරට ගිහින් හොඳ හිත දිනාගන්නවා නම් ජනප්‍රසාදය ලැබෙනවා, මේ මහත්තයා හිතන් ඉන්නේ ජනප්‍රසාදය ඉබේ පහල වෙනවා කියලද? පචයා පච හලලා මිනිස්සු රවට්ටලා ජන ප්‍රසාදය ගත්තා, දැන් වැඩ බැරිව ඉන්න එක වෙනයි , එත් එහෙම තමා දේශපාලනේ
මහජන ප්‍රසාදය ඔබ හඹා නොඑනු ඇත . එය ඔබ උපයා ගත යුතු දෙයකි. කෙප්ප පොරොන්දු දී ලබා ගන්නා ප්‍රසාදයට ආයුෂ නැත...
ජනතා ප්‍රසාදය නායකයට විතරක්ම ඇතිකර ගන්නම බැහැ. සතෙන් සතේ එකතුවුනාම රුපියල හැදෙනවා වගේ ආසන සංවිධායකලා ජයග්‍රහණය කලාම නිකම්ම පක්ෂයේ ජයග්‍රහණය ඇතිවෙනවා .තමන්ගෙ නොහැකියව තියාගෙන අනුන්ට දොස් කියල අයින්වෙන කෙනා කිසිම දේකට සුදුස්සෙක් නොවෙයි