
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් සහ එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකාවේ නේවාසික, සාමය හා සංවර්ධනය පිළිබද උපදේශක පැට්‍රික් මැක් කාර්ති යන මහත්වරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනයක් වෙනුවෙන් වත්මන් දසවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය හා නව වැඩපිළිවෙල පිළිබඳවත් ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය සමග සහයෝගීතාවයක් ඇති කරගනිමින් ඉදිරියේදී කටයුතු කිරීමට ඇති හැකියාවන් පිළීබදවත් මෙම හමුවේ දී මුලික වශයෙන් සාකච්ඡා කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වඩා හොඳ දියුණු, සාරධර්මවලින් පිරුණු, හොඳ විනයක් සහිත යහපත් රටක් ගොඩ නගමු.