
(නිමන්ති රණසිංහ)
පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිව්ර ඇඳගත් ව්‍යාපාරිකයින් බුද්ධ සාසනයට කරන්නේ මහත් හානියක්.
ඇයි අපි මේ ව්‍යාපාරිකයන්ට වඳින්නේ?
ෆොන්සේකගෙ පක්ශෙන් 2015 කොලොන්නාවෙ සංවිධාය ලෙස පාර්ලිමෙන්තුයන්න චන්දෙත් ඉල්ලල. මෙන්න දේශප්‍රේමියො.
ජම්පරයක් ගස්සවල පාරදිගෙ එක්කගෙන යන්නකො .. මනුස්සයො ආසයිනෙ දැනගන්න කවුද මෙ බුද්ධපුත්‍රයො කියල.
මෙවැනි ක්‍රියාදාම නිසා අද පන්සල්වලට දානයක් දෙන එක බොහෝ අය දෙසැරයක් හිතනවා.. සමහරු දාන දෙන එක නවත්තලා තියෙන්නේ..! බොහෝ අය එම මුදල් එකතුකරලා දුප්පත් ගම්වල පවුල්වලට වියලි සළාක මලු ලබා දෙනවා ඔබලා දැකලා ඇති..! අනෙක පොල්තෙල් කෝටි ගණනක ලබාගෙන ඒවට මොනවද කලේ කියන එකයි ප්‍රධාන ගැටලුව..! 'පන්සල-දන්සල' කියලා හිතලා ඒ ව්‍යාපාරිකයා ඔච්චර කන්දරාවක පොල්තෙල් දුන්නද දන්නේ නැහැ නේද..??
මේ අත්අඩංගුවට ගත්ත වගේ නඩු 35 ක් තියන රටම විනාශකල ගොබ්බ ගොන්ටව, රාජ්‍ය ධනය මහා පරිමාණයෙන් හොරාකාපු මයින උගෙ පුත්තු, කපුටු බැසිල, ශෂීන්ද්‍රය, චමල ඇතුලු හොර නඩේ, අත්අඩංගුවට ගන්නැත්තෙ ඇයි.