
(ප්‍රදීප් කුමාර)
ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි .
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය නෙදුන්තිව් 15 වන වසාමේ පදිංචි වයස අවුරුදු 80 ක් පමණ වන නාගමුත්තු ලාක්ෂ්මි නමැති කාන්තාවකි.
අදාළ කාන්තාව නිවාසින් බැහැරව මාර්ගයේ ගමන් කරමින් සිටියදී පැමිණි ඌරකු ඇයට පහාරදී ඇති අතර එහිදී ඇයගේ පපු ප්‍රදේශයට බරාපතල තුවාල සිදුව තිබේ.
ඒ අනුව ආදාළ කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා යොමු කලද ඇය එහිදී ජිවිතක්ෂයට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මහසෝන් අවතාරය මගින් සිදුකළ පහර දීමක් විය හැකියි.
මිනිස්සුන්ට පහර දෙන වන සතුන්ට වෙඩි තැබිය යුතුයි...