(අජන්ත කුමාර අගලකඩ)
අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදා ආරම්භ කෙරෙනු ඇත.
නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට කරන අසාධාරණයක්...
හොඳ තීරණයක්. කොරෝනාවෙන් අපට හැමදේම නවත්වන්න බැහැ. අපිට මේවාට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෑ.
ඔව් ඔව් මොන හෙණේ පාත්වුණත් මේක වෙලාවටම තියන්න. එතකොට පුළුවන් පුළුවන් තරම් දරුවන් ටික ෆේල් කරගන්න. මේ වෙලාවේ හිසගිනි අරන් ඉන්නේ හැමෝම. පන්ති නැහැ. ඉස්කෝල නැහැ. විෂය නිර්දේශ කවර් කරගෙන නැහැ.
ඔබ විභාග තියලා ඉවර කරන එක හොඳයි. දරුවන්ව හැම තිස්සෙම දෙපැත්තට ඇදෙනවා නැත්නම්...