(රංජන් කස්තුරි)
මෙවර අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් සියයට 50ක් වත් විභාග දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මෙම විභාග සඳහා අයදුම්පත් විදුහල්පතිවරුන් විභාග දෙපාර්තමේන්තුවට යැවිය යුතු නමුත් විදුහල්පතිවරුන්ගේ වඩවර්ජන හේතුවෙන් ඔවුන් විභාග අයතුම්පත් යවා නැතැයි ද වාර්තා වේ.
මේ අතර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන්දිනය මෙම මස 5 වැනි දායින් අවසන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියනි, 15 පසු තම විදුහල්පති වරුන්ගෙන් අයදුම්පත් යැව්වේ දැයි විමසන්න . එසේ යවා නැත්නම් තම දරුවා ට විභාගය ට පෙනී සිටීමට ඇති අවස්ථාව ඇහිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න .