
(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය - 2024 ලබන නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අමිත් ජයසුන්දර මහතා අද (13) පැවසීය.
නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වැනිදා අවසන් වීමට නියමිත බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd