(අංජුල මහික වීරරත්න සහ ප්‍රින්ස් රත්නායක)
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය සඳහා සමස්ත අයැඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඒ පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් වශයෙනි.
විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
බකල ජයා Saturday, 26 April 2025 07:57 PM
පාරේ උද්ඝෝෂණ කරලා රජයේ රස්සා ඉල්ලන ඩිග්‍රි වලට ඔය පාස් ගණනෙන් කීයක් සුදුසුකම් ලබලාද?
ගුණරත්න Saturday, 26 April 2025 09:00 PM
මම විභාගේ කරපු කාලේ මතක් වුණා, පාස් වුණත්, ෆේල් වුණත්... ඒක ජීවිතේ සන්ධිස්ථානයක්... නමුත් අවසානය නොවේ කියලා තේරෙන්න සෑහෙන කල් ගියා...