IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ ප්‍රතිඵල අද රෑ එයි

(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (29) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

උසස්පෙළ විභාගයට මුහුණදුන් සිසු සිසුවියන්ට තම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ඔස්සේ හෙට (30) උදෑසන සිට බලාගැනීමට හැකිවනු ඇත.

 



අදහස් (7)

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ එයි

channa Saturday, 29 December 2018 03:38 PM

සියලු දරුවන්ට හොඳ ප්‍රතිඵල ලැබේවා!!! මගේ පුතත් බලාගෙන ඉන්නවා එයාගේ ප්‍රතිඵල එනකම්...

:       0       265

NishanthaSaturday, 29 December 2018 04:35 PM

හොඳ ප්‍රතිඵලයක් ලැබේවා!!!

:       0       0

NishanthaSaturday, 29 December 2018 04:35 PM

හොඳ ප්‍රතිඵලයක් ලැබේවා!!!

:       0       0

isurandiSunday, 30 December 2018 04:07 AM

දරුවාගේ මොනවද ප්‍රතිඵල?

:       0       0

සී ජේ රත්නායක Saturday, 29 December 2018 04:14 PM

නිදි නැතිව බලා ඉන්නේ මං විතරද?

:       0       0

pahan Saturday, 29 December 2018 08:11 PM

ඉස්සර අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් හිටියා පුදුම ප්‍රතිඵල අමාරුවක් තිබුණේ.. විභාග ගැන දන්නෙත් නැහැ. අපි වැඩ 4 ලියපු අයනේ... ප්‍රතිඵල ආපු දවස්වල මගෙනුත් ප්‍රතිඵල ඇහුවා.. මම කිව්වා පී දෙකයි, කිව් දෙකයි කියලා... අන්කල් කියනවා හොඳටම මදිලු.. ඊළඟ පාර උනන්දුවෙලා කරන්නලු...

:       0       0

කමල් Sunday, 30 December 2018 03:38 AM

මමත් රජයේ විශ්ව විද්‍යාලයක තමා ඉගෙන ගත්තේ. ඉස්සර නං මේවට හුඟාක් බර තිබ්බා. දැන් ඇත්තටම ගත්තොත් අපි ළිං මැඩියො වගේ. ඕකේ හොඳම ප්‍රතිඵල ගත්ත හුඟදෙනෙක් ඉන්නවා පස්සේ වැඩේ අනාගෙන. තව කිහිප දෙනෙක් ඉන්නවා ඕක යාන්තං ගොඩගිහිං පස්සේ වෙන වෙන විභාග කරල (නීතිය, මුල්‍ය , පරිගණක) ඒ ඒ ක්ෂේත්‍රවල ඉතාම ඉහළට ගියපු... සමහරු කියනවා ඒ ඉංග්‍රීසි හින්දා කියලා. ඒ කියන්නේ කරුණු නොදැන... හොඳම උදාහරණය තමයි ඔය ඉංග්‍රීසි තියෙන නොතියෙන ලංකාවේ කවුරුවත් 1948න් පස්සේ ලෝකෙටම දැනෙන දෙයක් කරල නෑ. ඒක හින්දා තමයි අපි ඔය පිටරටවල අය ලංකාවේ වැඩට එනවට බය... අපි නිර්මාණශීලී නං වැඩ හොඳ නං කවුරු ආවත් අපේ තැන නැතිවෙන්නේ නෑ. සිංගප්පූරුවේ ඕන එක්කෙනෙක් ඇවිත් වැඩ කරන්න පුළුවන්... හැබැයි ඒ මිනිස්සු කෙඳිරි ගාන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ බිස්නස්වල මූලික අරමුණ ලාභයක් ගන්න නෙමෙයි සේවක සුභ සාධනය මූලික අරමුණ ඊට පස්සේ ලාභය. හොඳම වැඩේ කියන්නේ පිටරට අයට වැඩියෙන්ම බය උසස්පෙළ හොඳටම සමත් පිරිස...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site