(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන හෙට (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම අද (22) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එම ආයතන තුනම සදඟන් කරයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලි කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ අතර එම කාලය තුළ විදුලිය නොකපන ලෙස විභාග දෙපාර්තමේන්තුව ද ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කිසිම අණක් ගුණක් දන්නැති එකෙක් මෙයාට චන්දය දුන්න මාතර මෝඩ හරක්ට මඩු වලිගෙන් තලන්න ඕනේ
පිස්සුද?
ඔය ආයතන තුනේම ඉන්නේ උසස් පෙල අසමතුන්ද?නැතිනම් තමන්ට හැර අන් අය උසස්පෙල සමත්වීම අකමැති ඊර්ෂ්‍යාකාර කාලකන්නිද?
මේ කාලකන්නි ආණ්ඩුව නම් කියලා වැඩක් නැහැ . තොලොංචි වෙලාම පලයල්ලා