
(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"උරුමය වැඩසටහන නැවැත්තුවා.එහි අඩුපාඩු තියෙනවා.ඒ ගැන හොයන්න කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ පැමිණි පසු අලුත් ආකාරයකට ක්‍රියාත්මක කරනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත්, කොබෙයියා බොල කොබෙයියා... පව් ලාල්...
උරුමය කරුමය වැඩක් නෑ! මිනිස්සුන්ට දැනට විවිධ නම් වලින් ඔප්පු දීලා තියෙන ඉඩම් රජයේ මැදිහත්වීම නවතා සින්නක්කර අයිතිය තහවුරු කරන එක ගැසට් නිවේදනයක් නිකුත් කරන්න! නැත්නම් උඹලටත් රනිලාගෙ ගෝලයෝ වෙනවා
ඔවු අඩු පාඩුව තමයි පළාතේ රතු කොමිසාර්ගේ අනුමැතිය නැති නිසා මේක පිළිගන්න ක්‍රමයක් නැහැ, කොමිසාර් තුමා දැම්ම ගමන් රතු මොකක් හරි නමක් දාලා එවන්නම් හොඳේ...
උරුමය නෙමෙයි දැන් කරුමය වෙලා තියෙන්නේ...