( තිළිණි ද සිල්වා)
මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
සන්තුෂ් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.
මෙරට ගීත ක්ෂේත්රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී ප්‍රධාන සාමාජිකයකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්යක්ෂවරයු මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.
උමාරියා සිංහවංශ මහත්මිය මේ වන විට වනවිට කොවීඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද සඳහන් වෙයි.
මීට පෙරද බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර වෙදකම ගැන පමණක් විශ්වාසය තබන්න එපා. ඔබට ඉක්මන් සුව..!
ඉක්මණින් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. රටේ ප්‍රසිද්ධ ස්ථානවල නිතර ගැවසෙන විශාල පිරිසක් ඇසුරු කරන මොහු එන්නත්කරණයට ලක්වෙලා නැද්ද? එසේ නොමැති නම් එන්නත අසාර්ථක වෙලාද?
මෙයාගේ සින්දු මම නම් අහලා නැහැනේ...
ඉක්මන් සුවය ලැබේවා
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු...
ඉක්මන් සුවය ලැබේවායි පතමි.
ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුව ලැබේවා