IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වෙති. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ වේ. 



අදහස් (3)

උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති

ranja Wednesday, 10 July 2024 04:06 PM

මේ වර්ජන කරන කාලකන්නි හැත්තට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තරම් කොන්දක් ඇති ආණ්ඩුවක් පහළවේවා ! ඒ වගේම මුන්ට තම තමන්ගේ ගම්වලදීම සැලකීමට ගම් වැසියන්ටත් කොන්දක් පහළවේවා !

:       3       7

Rohana Wednesday, 10 July 2024 05:37 PM

අවුරුද්දේ වැඩිකාලයක් වර්ජනය කරන අය ඉන්නවා නම් ඒ දුම්රිය දෙපාර්තමේන්තුවයි. අනිත් මොනදේ වර්ජනය කළත් මගින්ගේ ගමනාගමන අවශ්‍යතාවන් අහිමි කරන මොවුන් ලබන ආත්මයේ අවීචි මහ නරකාදියේ ඉපදිලා දුක්විදීමට සිදුවෙනවා සත්‍යයයි.

:       1       5

chandima Wednesday, 10 July 2024 07:14 PM

හොරු පන්නා අලුත් ආණ්ඩුවක් යටතේ රට සංවර්ධනය කරමු. තමන්ගේ හෙංචයියලාට හොරෙන් මත්පැන් හල් බලපත්‍ර දුන්, හොරෙන් වාහන බලපත්‍ර දුන් ආණ්ඩුවක් තියාගෙන මොකටද? මේ ජඩ හැත්ත යනකන් වර්ජනය කළ යුතුයි. මොවුන්ට සැප විඳින්න සේවකයන් අඩු පඩිවලට වැඩ කළයුතු නෑ.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site