(ඩයනා උදයංගනී)

මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල - වලකුඹුර දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට ද බරපතල හානි සිදුව ඇත.