
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා.
උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා වැටුප් ගලපයි .රජයේ එවුන්ට අන්තිමට උන්ගේ වැටුපත් එක්කම ගෙවන්න වෙන්නේ පෞද්ගලික රැකියා කරන එවුන්ට ,උඹලට ඉතින් බැරිම උනොත් සල්ලි අච්චු ගහලා හරි ගෙවයි
මේ ගොන් වස්සට තේරෙන්නේ නැහැ පෞද්ගලික අංශයේ ස්වයං රැකියා කරන අය හා කුලී වැඩ කරන අයගේ වැටුප් හෝ ආදායම් වැඩි කරන්නේ නැතුව ඒ මිනිස්සුන් ජීවත්වෙන්නේ කොහොමද කියලා
ජනාධිපතිතුමා විශ්‍රාම කිව්වම මගේ කෙනෙකුට සිදුවූ ලොකුම අසාධාරණයක් තියෙනවා වාර කීපයක් ලිපි යැව්වත් පිළිතුරු නැහැ ඇත්තටම ඔබතුමා හිතන්න සමාන සේවයේ සමාන තනතුරේ සමාන වැටුප් ලබා එකම මාසයේ විශ්‍රාම ගත්ත දෙදෙනෙක් අතර රුපියල් හත්දාහක පමණ වැටුප් විෂමතා ඇතිවෙන්නෙ කොහොමද කියලා මෙහෙම ඒවා ගැන ඔබතුමාගෙ විගණන අංශයේ පිරිසක් යොදවා බලා සත්‍ය වටහාගෙන බොහෝ දෙනෙකුට වෙලා තියෙන ප්‍රශ්නය විසදා දෙන්න විශ්‍රාමික අපිට එහෙම ප්‍රශ්න අනන්ත තියෙනවා මේ අතර ඉස්සර ලිපිකරු සේවයේ දැනට කළමනාකරණ සේවා නිළධාරින්ට (පළමු හා අධිශ්‍රේනියේ ) සිදුවූ බලවත්ම වැටුප් විෂමතාවක් වෙනුවෙන් කුරුණෑගල සංගමයක් විශාල ලෙසට මුදල් එකතුකර උත්සාහයක් ගත්තා කිසිම ප්‍රයෝජනයක් නැහැ එම විෂමතා ඇතිකලේ එජාප ආණ්ඩුව කාලයේ පත්වීම් ගත් පිරිසට අසාධාරණ වෙන්න තමයි ඒවා නිවැරදි කරන්න ස්තුතියි
වැටුප් ගැලපීමේදී ඔබ සොච්චමක් රාජ්‍ය සේවකයාගේ ජනපති නොව සියලු රට වැසියාගේ ජනපති බව සිහියට නගා ගන්න. උද්දමනය කාටත් පොදුයි.
ඉතුරුම්වලට උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ගෙවන්න. මෑත කාලයේ ගෙවූ අඩු පොලී අනුපාත නිසා ජනතාව ඉතුරුම්වලට උනන්දුව නැති වුනා. ඒක රජයෙන් වූ විශාල අසාධාරණයක්.
කොහොමද බොලන් ලංකාවේ උද්දමනය 4%-6% අඩු කරන්නේ. මොනවා කොරලද? ඇමෙරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේල්යාවේ උද්දමනය දැන් 7% ගානේ යන්නේ. අපේ හුටන්ලගේ කතා අහන්න කොන්ඩ බැඳන් එන්න ඕනේ.
මෙයා තාම ඉන්නේ සුරංගනා ලෝකෙද කොහෙද
ඉතින් මේ පොහොට්ටු හොරු ටිකයි මහ බැංකු කඩපු හොරු ටිකයි එකතුවෙලා IMF නය අරගෙන කොහොමද රට හදන්නෙ??? මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩිකරලා,දැන් පෙට්‍රල් ඩීසල් හතර ගුනයකටත් වඩා වැඩියි.අද පාන් ගෙඩියක්,හාල් මිල, බිත්තර මිල අහස උසට නග්ගල රටේම සමස්ත ජනතාව අද කනව නෙමෙයි ලෙවකනව.IMF නය ලැබුන කියල මුලු රටේම ජනතාව නැවැත රවටනව.අවුරුදු 16 ක IMF නය අපේ උපදින්න ඉන්න දරුවන්ට තමයි ගෙවන්න වෙන්නෙ.
ජනාධිපතිතුමනි.අවුරුදු මාසයේදීවත් බැංකු ණය වාරික නොකපා සහනයක් ලබා දෙන්න .අපේ දරුවොත් ආසයි අවුරුදු සමරන්න